ගම්පහ
විද්‍යාලීය ළමා දින සැමරුම 2023.10.02 දින විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නායකත්ව පුහුණු වැඩසටහන
1884 වර්ෂයේදි අත්තනගල්ල විහාරවාසි වල්පොළ ශ්‍රී චන්ද්‍රසාර හිමිපාණෝ විද්‍යාලයේ ආදි කතෘ වු අතර ළමුන් 5 දෙනෙක්ගෙන් ඇරඹි පාසල වර්තමානයේ ශිල්ප හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 850 කි.