| පාසල ආරම්භ වූ දිනය | 1884 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 08197 |
| සංගණන අංකය | 01091 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 6 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | අත්තනගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අත්තනගල්ල |
| ග්‍රාම සේවක වසම | රුවන්පුර |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 26 |
| 2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 720 |
| 2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 31 |
| පාසලේ වර්ණය | නිල්, කහ |





