බප/ගම්/කූරුවමුල්ල මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/කූරුවමුල්ල මහා විද්‍යාලය

ළමා දින සැමරුම

නායකත්ව පුහුණු වැඩසටහන

WhatsAppImage2023-03-27at120607PM.jpeg
WhatsAppImage2023-03-27at120607PM.jpeg

අප පාසලේ ද්විතියික අංශයේ ඉගැන්විම් සිදුකරන ප්‍රධාන විෂයයන් පහත පරිදි වේ.

  • බුද්ධාගම
  • සිංහල
  • විද්‍යාව
  • ගණිතය
  • ඉංග්‍රිසි
  • ඉතිහාසය

 

 

කාණ්ඩ විෂයයන්

පළමු කාණ්ඩය
පුරවැසි අධ්‍යාපනය භූගෝල විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය

 

දෙවන කාණ්ඩය
චිත්‍ර කලාව නැටුම් නාට්‍ය හා රංගකරණය සංගීත

 

තෙවන කාණ්ඩය
තොරතුරු තාක්ෂණය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය ගෘහ විද්‍යාව  කෘෂි විද්‍යාව

 

 

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  
ඉංග්‍රීසි    

 

වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය