බප/ගම්/කූරුවමුල්ල මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/කූරුවමුල්ල මහා විද්‍යාලය

ළමා දින සැමරුම

නායකත්ව පුහුණු වැඩසටහන

WhatsAppImage2023-03-27at120607PM.jpeg
WhatsAppImage2023-03-27at120607PM.jpeg

දැක්ම

සහ

මෙහෙවර

විශ්ව දැනුම සීඝ්‍ර ලෙස වෙනස් වන යුගයකට සරිලන ආකාරයෙන් ගෝලිය අවශ්‍යතා ජය ගතහැකි ඉලක්ක අභිභවා පරිසර හිතකාමි ගුණ ගරුක ඥාණවන්ත දරුවන් බිහි කිරිම

අනාගත ලොවට පා තැබිය හැකි අධ්‍යාපනය තුලින් නැණ ගුණ බල සුව සපිරි නිර්මාණාත්මක දක්ෂතා හා කුසලතා සහිත ආකල්ප වලින් යුත් දැය හිතකාමි විශ්වයට සම්පතක් විය හැකි අභිමානවත් දරු පිරිසක් නිර්මාණය කිරිම