ගම්පහ
විද්‍යාලීය ළමා දින සැමරුම 2023.10.02 දින විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නායකත්ව පුහුණු වැඩසටහන
2024.08.02 සිකුරාදා දින සැලසුම් කරගත් ආකාරයට 10,11,12,13 ශ්‍රේණිවල අධ්‍යාපන චාරිකාව මාතලේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලදි. ඒ අනුව පහත ස්ථාන නරඹන ලදි.